Friday, July 15, 2016

හිස කෙස් කළු කරගැනීමට සහ හිසකෙස් වර්ධනය කර ගැනීමට අති ප්‍රබල විශ්මිත පිළියම මෙන්න

මෙම ස්වභාවික ලූනු යුෂ සුදු හිසකෙස් යලි කළු කරගැනීමට වගේම හිසකෙස් වර්ධනයටද හේතුවේ. මෙහි සාර්ථක ප‍්‍රතිපල ලබා ගැනීමට මාස 2ක් පමණ බවිත කල යුතුයි. මෙම ප‍්‍රතිකර්මය ඔබ ෆාමසි වලින් ලොකූ මුදලක් වය කර ලබාගන්නා ආලේපන වලට වඩා අතිශය සාර්ථක බව ඔබටම වැටහේවි.















ආලේපනය සාදා ගන්නා ක‍්‍රමය පැහැදිළි කිරීමට පෙර මෙයත් දැනගන්න.ලූණු වල සල්ෆර් අඩංගු වන බැවින් එය හිසකෙස් වල වර්ධනට විශාල ලෙස බලපායි. ලූණු යුෂ මගින් හිසකෙස් නිරෝගී කිරීම,හිසකෙස් ගැලවීයාම වැලක්වීම මෙන්ම මනා ලේ ගමනාගමනයක් පවත්වාගනිමද සිදු කරයි. මෙම ලූණු යුෂ වෙනත් කිසිම ප‍්‍රතිකාරයක් සමග ප‍්‍රතික‍්‍රියා නොදක්වන බැවින් කිසිදු බියකින් තොරව බාවිතා කල හැකි වීම විශේෂත්වයකි.
අවශ්‍ය ද‍්‍රව්‍ය
ලූණු ගෙඩි 1ක්
මී පැණි මේස හැඳි 1ක්
ලූණු ගෙඩිය බ්ලෙන්ඩර් කර එහි යුෂ කෝප්ප 1/4ක් පමණ ගන්න.මීළගට මී පැණි මේස හැඳි 1ක් මෙයට එක කර හොඳින් මිශ‍්‍ර කර ගන්න.එය සම්පුර්ණයෙන්ම හෝ සුදු පැහැ වූ හිසකෙස් මත පමණක් උවද ආලේප කල හැකියි. මෙය හිස මත හොඳින් ආලේප කර කේශ මුලයන් වල පවා තැවරෙන පරිදි හොඳින් සම්බාහනය කරන්න.මෙම ප‍්‍රතිකාරය සතියට වරක් මාස 2ක් යනතුරු සිදු කිරීමෙන් යහපත් ප‍්‍රතිපල අත් කරගත හැකියි. තවද මෙම ප‍්‍රතිකාරය හිස්හොරි සඳහාද ඉතාමත් හොද ප‍්‍රතිකර්මයකි.

No comments:

Post a Comment

Ads Inside Post

Comments system

Disqus Shortname

Flickr User ID

facebook

X

Like This Template?

Show your Support. Become a FAN!

Contact Us
Read more: http://blog.irsah.com/2014/03/facebook-popup-like-box-awesome.html#ixzz4EaR3vWId